Amity Lite Show Time

Amity Lite

10.30 a.m

Wassanaye Sandaවස්සානයේ සඳ

සන්දේශ් උගත්, උසස් පාන්තික පවුලක කඩවසම් තරුණයෙකි. මිහිිරි ඔහුගේ පෙම්වතියයි. මිහිරිගේ බුද්ධි හීන එකම සොහොයුරා නිසා ඇය හා සන්දේශ් අතර විවාහයකට සන්දේශ්ගේ දෙමාපියන්ගෙන් බාධා එල්ල වේ. පසුව සන්දේශ් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සඳහා ඕස්ට්‍රේලියාව බලා යයි. ඕස්ට්‍රේලියාවේදී සන්දේශ් නතාශා නැමැති තවත් සුරූපී යුවතියක් හා පෙමින් බැඳේ. එහෙත් දිනක් සිදුවන හදිසි අනතුරක් නිසා සන්දේශ් ආබාධිත තත්ත්වයකට පත් වේ. මේ හේතුවෙන් දෙදෙනා අතර විවාහයක් සඳහා නතාශාගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා සන්දේශ් යළිත් ලංකාවට පැමිණීමට තීරණය කරයි. ලංකාවේදී සන්දේශ්ට යළිත් මිහිරි මුණ ගැසේ. මේ වන විට ඇයගේ ආබාධිත සොහොයුරා මිය ගොස් සිටි අතර ඇය ගයන්ත නැමැති තරුණයෙකු හා පෙමින් බැඳී සිටී. පසුව මිහිරිත් ගයන්තත් එකතු වී සන්දේශ්ගේ ආබාධය සුවකර දීමට අප්‍රමාණ වෙහෙසක් ගනී. ගෙවී යන කාලයත් සමඟ සන්දේශ්ගේ ආබාධිත තත්ත්වය සුවකර දීමට මිහිරිට හා ගයන්තට හැකිවේද? සන්දේශ්ගේ හා මිහිරිගේ සුහදත්වය පිළිබඳ ගයන්ත සිතන්නේ කුමක්ද? සන්දේශ්ගේ ඉරණම කුමක් වේද?

1.15 p.m

Race 3Race 3

Race 3 is an internationally mounted saga of a family that deals in borderline crime but is ruthless and vindictive to the core. A world with twists and turns at every nook and corner, which will take the audience by surprise with its sheer unpredictability. When Shamsher (Anil Kapoor) entrusts Sikandar (Salman Khan) with a high stakes heist along with the family for support, what could possibly go wrong? Well... We discover everyone's real character as they change with a blink of an eye. We discover that nothing is as it seems. We discover a family on the verge of self-destruction - or is it a ploy by some outsiders. In top gear all the way... Race 3 rushes towards a high octane climax with betrayals, fast guns, fast cars and sleek action never seen before on the Indian screen. Action and drama that leads to a shocking twist in the climax that takes your breath away. Because.... Sikandar's got this one"!!

4.15 p.m

Wassanaye Sandaවස්සානයේ සඳ

සන්දේශ් උගත්, උසස් පාන්තික පවුලක කඩවසම් තරුණයෙකි. මිහිිරි ඔහුගේ පෙම්වතියයි. මිහිරිගේ බුද්ධි හීන එකම සොහොයුරා නිසා ඇය හා සන්දේශ් අතර විවාහයකට සන්දේශ්ගේ දෙමාපියන්ගෙන් බාධා එල්ල වේ. පසුව සන්දේශ් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සඳහා ඕස්ට්‍රේලියාව බලා යයි. ඕස්ට්‍රේලියාවේදී සන්දේශ් නතාශා නැමැති තවත් සුරූපී යුවතියක් හා පෙමින් බැඳේ. එහෙත් දිනක් සිදුවන හදිසි අනතුරක් නිසා සන්දේශ් ආබාධිත තත්ත්වයකට පත් වේ. මේ හේතුවෙන් දෙදෙනා අතර විවාහයක් සඳහා නතාශාගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා සන්දේශ් යළිත් ලංකාවට පැමිණීමට තීරණය කරයි. ලංකාවේදී සන්දේශ්ට යළිත් මිහිරි මුණ ගැසේ. මේ වන විට ඇයගේ ආබාධිත සොහොයුරා මිය ගොස් සිටි අතර ඇය ගයන්ත නැමැති තරුණයෙකු හා පෙමින් බැඳී සිටී. පසුව මිහිරිත් ගයන්තත් එකතු වී සන්දේශ්ගේ ආබාධය සුවකර දීමට අප්‍රමාණ වෙහෙසක් ගනී. ගෙවී යන කාලයත් සමඟ සන්දේශ්ගේ ආබාධිත තත්ත්වය සුවකර දීමට මිහිරිට හා ගයන්තට හැකිවේද? සන්දේශ්ගේ හා මිහිරිගේ සුහදත්වය පිළිබඳ ගයන්ත සිතන්නේ කුමක්ද? සන්දේශ්ගේ ඉරණම කුමක් වේද?

7.00 p.m

Yasodaraබිම්බා දේවී හෙවත් යශෝධරා

Bimba Devi alias Yashodhara (Sinhalese: බිම්බා දේවී හෙවත් යශෝධරා) is a 2018 Sinhala epic, biographical drama film written and directed by professor Sunil Ariyaratne. This historical biographical film film depicts the life of princess Yashodhara, the wife of Prince Siddhartha. The film stars Indian actress Pallavi Subhash (who is making her Sinhala-language debut in the film) and Indian actor Arpit Choudhary in the lead roles. Other supporting crew includes Sri Lankan actors Dineth De Silva, Sangeetha Thedani, Ajith Weerasinghe, Udari Perera, and Kamal Deshapriya. This is directed by Sri Lankan film director Sunil Ariyaratne‍. The filming of the movie took place at Ranmihithenna Telecinema Park, Sri Lanka. The film was released on 26 April 2018, simultaneously with upcoming Vesak festival.

 


Facebook